Feb 19 ![]() | ![]() ![]() | |||
Windows 7 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයකට හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී දෝෂ සහගත තත්වයන් මතු වේ නම් පහත පිළිවෙල අනුගමනය කර හන්තාන ස්ථාපනය කරන්න.




--
L.T.R. Thusitha Kumara
Computer Learning Center
A/Angamuwa Yaya 06 M.V.
Tract 06
Rajanganya
Angamuwa
Sri Lanka
Google Talk : thusithaltr
Skype : thusithaltr
Email : thusithaltr@gmail.com
Mobile :
- ලැබෙන Properties කවුළුවේ Tools බොත්තම මත Click කර Check Now බොත්තම මත ක්ලික් කරන්න.
- ලැබෙන Check Disk Local Disk (C:) කවුළුවේ Check Boxes දෙකම සක්‍රීය කර Startබොත්තම Click කරන්න.
- ඉන් පසු පරිගණකය Restart කර Scan Disk වැඩසටහන ධාවනය වීමට ඉඩ සලසන්න. මේ සඳහා සැළකිය යුතු වේලාවක් ගතවනු ඇත.
- අවසානයේදී වින්ඩෝස් 7 මඟින් පරිගණකය Boot වීමට ඉඩ සළසා ඉන්පසු හන්තාන ඔබ තෝරාගත් සංස්කරණය ස්ථාපනය කරන්න.
- 2011 අවසාන වාරයේදී පාසල් සඳහා ලබා දුන් NET Book පරිගණකය සඳහාද බාහිර DVD ROM එකක් භාවිත කර සාර්ථකව හන්තාන 15 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ හැක.
- එන්න. නිදහස් හා විවෘත මෘදුකාංග වල වෙනස අත් විඳින්න!
--
L.T.R. Thusitha Kumara
Computer Learning Center
A/Angamuwa Yaya 06 M.V.
Tract 06
Rajanganya
Angamuwa
Sri Lanka
Google Talk : thusithaltr
Skype : thusithaltr
Email : thusithaltr@gmail.com
Mobile :
No comments:
Post a Comment