28.12.11

කිම් යොන්ග් ඉල් ඔබට නිවන් සුව

වසර දාහතක් කොරියාව පාලනය කල ඒ අබීත නායකයා  ලොවෙන් සමුගෙන කොරියානුවන්ගේ සෝ සුසුම් මැද ලොවෙන් සමුගත්හ. ලොවට බන දෙසමින් ලෝකයම යටත් වැසියන් කරගන්නට මාන බලන බලවතුන් හමුවේ දන නොනැමු ඔහු කොරියාව සංවර්ධනය කරා වසර දාහතක් මෙහෙයවීය. බටහිර බලවතුන් කොරියාවට ඊනියා සාම හමුදා නොඑවුවේ එව්වොත් තමන්ගේ වල ඉල්ලාගෙන කපාගන්නට වන වග හොදින් දන්නා නිසාය. රජ්‍ය නායකයකු සිටිය යුත්තේ එසේය .

බලන්න. උද්ගෝෂන ,වැඩවර්ජන පිරී ඇති අපරට දිහා බටහිර හරකුන් ගෙනෙන ඕන අතුනුබහක් බුදිමින් අපරට විනාෂය කරා ගෙනයන අපුරුව. විශ්වවිද්‍යාල වල සිටින එක්තරා හරක් සමුහයක් අහිංසක සිසුන්ට ඉගෙන ගැනීමට නොදෙන හැටි. කද මිස මොලය නැති උන් ටිකක් උසස්පෙල විභාගයේ උත්තර පත්‍ර වලට කර ඇති හරිය. පසුගියදා එලවලු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ නීතිය .ඇයි අපේ රටේ මෙතරම් ප්‍රෂ්න?  මා දකින හැටියට හේතු මේවාය.ව්ශ්ව වද්‍යාලවලට දේශපාලනය රිංගීම මේවැනි උද්ගෝෂ මේහෙයවන අපතයන් වාශ්පකර නොදැමීම. සැම රාජ්‍ය අංශයක් සදහාම දේශපාලන බලය මත කාපාලුවන් පත්කර තිබීම ,හේතුවෙන් නිවැරදි තීන්දු තිරන ගතහැකි උගත් බුද්ධිමත් මහතුන් නොමැති කම හා රටේ මහජනතාවගේ අදහස් විමසීමකින් හා කතිකාවකින් තොරව කටුස්සන්ගේ අපත තීරන ක්‍රියාත්මක කිරීම යන්න නිසාය.

කිම් යොන්ග් ඉල් ඔබවැනි නයකයකු අපරට වසර දාහතක් පාලනය කලානම් අපරට ආසියාවේ ආශ්චර්ය වචනයෙන් නොව ක්‍රියාවෙන් සිදුවී බොහෝ කල්ය.  අහේතුවක මහත අපරටේ හිසේ කෙස් ගානට ඇති දේශපාලන පක්ෂවල එවන්නකුබිහි නොවීමද? බිහිවන්නට ඉඩ නොදීමද? කිම් යොන්ග් ඉල් ඔබට නිවන් සුව ලැබේවා

ලිපිය පිටරටසිට අකුරු කෙරුවේ පුෂ්ප කුමාර විසිනි

6.12.11

අධිවේගී පාර

අධිවේගී  පාර  ගැන යමක්  කියන්න සිතුනේ  පාට මාරු  කලාට පසු  වැදගත් කිසි දෙයක්  නොකියා  හිටි 
දෙශපාලකයකු හදිසියේ කී දෙයක් නිසාය. අධිවේගී මාර්ගය නිසා ඔහු කී අයුරින් නෑදෑයන් දුරස් වීම හා දෙකඩ වූ ඉඩම් වගා කිරීම ඇත්තටම ප්‍රෂ්නයකි. අප පිලිගනිමි එහි විවාදයක් නැත. එහෙත් මා කියනා ඉතිරි දෑ ඔහු නොකීවේ ඇමති තනතුර නැතිවේදැයි කියන සැකය නිසාදැයි මා නොදනිමි. එහෙත් යතාර්ථතය යතාර්තයක් සේ දකිනා මා  ඔහුගේ කථාවට අටුවාවක් නොව ටිප්පනියක්ම ලියන්නට අවසර. රටක සංවර්ධනයේ ප්‍රධාන යටිතල පහසුකමක් මාර්ග පද්ධතියයි. නමුත් සාමාන්‍ය පාරකවත් හරියට යන්නට දන්නේ නැති අපේ මොට්ට