18.1.12

කකුලුවා ඇදට යන ගමන් දරුවන්ට කෙලින් යන්නට කීම

ඔබට ලෝක දේශපාලනයේ මෑත අතීතය මතකද ඒසේනම් මෙනෙහි කරන්න ඇමරිකා වේ  එක්ක්ෂයක පක්ෂ නායක කමට තරග කල හිලරි ක්ලින්ටන් පක්ෂයේ බහුතර කැමැත්තට හිසනමා  ඡනාධිපතිවරනයට ඔබාමාට සහාය දැක්වූ ආකාරය
දෙවනුව මේ ගැන ටිකක් හිතන්න භාන්ඩ නිෂ්පාදන සමාගම් කලින් කල එකම භාන්ඩයම උවද අලුත් අලුත් නම්වලින් වෙලදපලට භාන්ඩ නිකුත් කරන්නේ ඇයි බජාර් එකේ භාෂාවෙන් කීවොත් පරන නම චාටර් වී ඇති නිසාය 
මෙසේ චාටර් වී චොරවී මෙලෝ දෙයක් කරගන්නට නොහැකිව මඩේසිටවු රිටක් සේ  සිටින නායකයා නොහොත් ලොක්කා යැයි කියගත් කොපමන දෙනෙක් ලංකා  දේශපාලනයේ සිටීද  එය එසේ තිබියදී අප දැන් තවත් කරුනක් දෙස බලමු