English for you




English for you
අපෙ ගමන් මග:-
හිතවත,දුටුවනමි මෙහි යමිවරදක් කියන්න අප වෙත. පිලිගමු ඔබෙ අදහස් ඉත සිතින්.

ශි ලංකාවෙ සිංහල භාෂාව රාජ භාෂාව කරමින් ලාංකිකයන්ට ඉංගිරිසි ඉගෙන ගතයුතු නොවෙයැයි කියමින් එදා පාලකයන් ඔවුනගෙ දරැවන්ට ඉංගිරිසි ඉගැන්නුවොය. එවැනි අදුරදර්ශී පාලකයන් නිසා අද ලාංකික බහුතරයක් ඉංගිරිසි නොදත් කමින් විදිනා අපහසුව මා හොදින් හදුනන්නෙමු. ජාත්තන්තරය ඉදිරියෙ කොන්වන හැටි හා ගොලුවන හැටි දැක ලඡ්ඡා විමු. පාසැල් අධාපනයට අත්පොත් තබන දවසෙ සිට ඉංගිරිසි අධාපනය මනාව මුල සිටඉගැන්වීමට කුමවේදයක් ඇතිකල යුතුය.


එවැනි කුමයක් නොමැති ලංකා අධාපන රටාවෙ ඉංගිරිසි දැනුම ගැන කිම කථාද? එසෙනමි එක්වන්න අප සමග නව ඉංගිරිසි කතිකාවකට
-සංස්කාරක-


But.....
 ඔයා දැනුත් English කථා කරනවා....නමුත්......






















* භිතන්න....ඔබ මෙ පුංච් අදහස් ට්ක කියද්දි මොනතරම් ඉංගිරිසි වචන පාවිච්ච් කලාද....ඇත්තටම හොදයි....දැන් ඔය දෙපැත්තෙ තියෙන අදහස් ටිකත් ඉංග්‍රීසියට පෙරලන්න පුලුවන්නමි අපි ගොඩ නෙද....අපි පටන්ගන්න යන්නෙ එතනින්....


01 .මං හිතුවා rings  යනකොට ඔයා phone එක answer නොකර ඉදියි කියල අනෙ ඔයාට මම ඉයෙ කියපු hurt එකට වුනාද....I am sorry ඔයා හිතන්න ඇති මං හරි selfish කෙනෙක් කියල නේද අනේ එහෙම cheap විදියට මං ගැන හිතන්න එපා අනෙක මං ඒක serious හිතල තිබ්බ දේකුත් නෙමෙ ඒ වෙලාවෙ මං ගොඩක් mentally වැටිල හිටියෙ ඔයා මට අරම කීවම මට මොනා වුනා ඔයා දන්නවනෙ මම හරියට sensitive කෙනෙක් පුංචි දෙයක් උනත් මට හරියට feel වෙනව මෙ ලගදිත් මගෙ relation කෙනෙක් නිසා මේ වගේම problem එකක් උනා අනේ මන්ද මේක මහ bad ම කාලයක් අනේ මන් කියන කිසි දෙයක් ඔයා mind එකේ හිතන්න එපා ඔයා හිතනව නමි අපේ friendship එක නවත්තන්න ඕන කියල කමක් නෑ ඒත් මන් කවදාවත් ඔයාට හිතල වැරුද්දක් කරල නෑ මට ඒක sure කරල කියන්න පුලුවන් I promise මං ආයෙ කවදාවත් එහෙම කථා කරන්නෙ නෑ. http://english-fo-ryou.blogspot.com/