12.5.12


Thusitha Kumara thusithaltr@gmail.com
Feb 19
to clc-ncpCLChanthana-commu.web--lms-teams.
Windows 7 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයකට හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී දෝෂ සහගත තත්වයන් මතු වේ නම් පහත පිළිවෙල අනුගමනය කර හන්තාන ස්ථාපනය කරන්න.
  • වින්ඩෝස් 7 මඟින් පරිගණකය Boot කර එහි "C" Drive එක මත Right Click කර Properties මත Click කරන්න.